Showing posts with label Tykey. Show all posts
Showing posts with label Tykey. Show all posts

Tuesday, August 17, 2010

වින් 7 ඉගි........

වින්ඩෝස් 2003 සර්වර් වලට එන 2003 අඩ්මින් පැක් එක වින්ඩෝස් 7 වල ඉන්ස්ටොල් කරන්න බෑ. ඒ නිසා වින්ඩෝස් 7 ක්ලයන්ට් පීසී එකේ ඉදගෙන ඇඩ්මින් කිට් එක මැනේජ් කරන්න බෑ. ( පිසි ඔබ්ජෙක්ට් හදන්න / ගෘප් පොලිසි අප්ඩෙට් කරන්න ........) වින්ඩෝස් 7 වල ඒකට වෙන විදියක් තියෙනවා.

මේ විදියට කරලා බලන්නකෝ...........


1. මුලින්ම මේ ෆයිල් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න

http://www.microsoft.com/downloads/details.aspx?FamilyID=7D2F6AD7-656B-4313-A005-4E344E43997D&displaylang=en#filelist



2. කන්ට්‍රොල් පැනල් / ප්‍රොග්‍රම් ඇන්ඩ් ෆිචස් / ටර්න් වින්ඩෝස් ෆිචස් ඔන් ඔෆ්




3. රිමෝට් සර්වර් ඇඩ්මිනිස්ට්‍රරේෂන් ටූල්ස් වල ඔබට ඕන ෆිචස් ඔන් කරගන්න

4. දැන් ඔබට ස්ටාර්ට් මෙනු එකේ අඩ්මිනිස්ට්‍රේටිව් ටූල්ස් කියලා මෙනු එකක් ඩිස්ප්ලේ වෙනවා ඒකෙන් ඔයාට සර්වර් එකට ලොග්
වෙන්නෙ නැතුව ඔබේ කොම්පියුටරෙන්ම ‍යුසර් මැනෙජ් කරන්න පුලුවන්.



වැඩි විස්තර ඔනනම් මෙතනින් බලන්න පුලුවන්

http://www.microsoft.com/downloads/details.aspx?FamilyID=7D2F6AD7-656B-4313-A005-4E344E43997D&displaylang=en#Instructions