Monday, April 5, 2010

විසිරුනු ආදරයේ මුල මැද අග දුටිමි.............


සහස්‍රයෙන් පසු එළඹි හතර වන වසරෙ මුල
දිනයකදි කොළඹ සිට මාතර බලා දිවෙන
සමුද්‍රෙ දේවි දුම් රියේ මුනගැසුනු මිතුරියේ
මගේ මිතුරියන් මගින් ඔබේ වතගොත ලබා
වෙසක් මස මුල් කලේ සුබපතුම් පත එව්වෙ
මා හදේ පිරි සෙනෙහසින්
එම මසම මැද දිනක මුල්වරට මා ඔබව හමු උනේ
සුවහසක් පතුම් පොදි දරාගෙන මාසිතේ
මෙලෙස ඇරඹුනු අපේ ආදරයෙ විජිතයේ
සොඳුරු තැන් ගැන ඔබට කියමි මා
හෙට දිනේ...........

No comments:

Post a Comment